කවිකාරියේ සිංදු කියනා ළඳේkawikaariyee sindhu kiyanaa landee

Kavikariye Sindu Kiyana Lande

ගී පද

කවිකාරියේ සිංදු කියනා ළඳේ 
නුබ දෝ රැයේ කෝකිලා ....
මගේ පාඩුවේ යන්න යනවා ඔහේ ...
අනිසාම සැන්දෑ වෙලා...//

දෙකනේ රීදී තෝඩු ලා ...
නළලේ කුකුම් පාට ලා ..
වීණා වයා තාලෙටා ....
ගැයූ ගී අසා ආවේමා....
වීණා වයා...කවි ගී ගයා..
අපි යන්නේ රුපියල් සොයා ....

කවි කාරියේ.../

සිගමන් නොයා මාවතේ ...
මහදේ රැදෙන් රුපිකා...
සසරේ ගෙනා ආදරේ ...
අදුරයි ඔබේ දොතටා...
දිවි සාමිනේ.. මන්දා අනේ ...
සිත මාගේ චන්චල වෙලා ....

කවි කාරියේ...//