කවිකාරකම්kawikaarakam

Kavikarakam

සංගීතය:
දීලුම් තේජනdhiilum theejana
පද රචනය:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

ගී පද

(කවිකාරකම් කියා මා ගැනම ලිවූ නිසා 
පෙර වැරදි නෑ කියා ඔබ එක්ක එක් වුණා.....//)

(ගැරහුම් එපා දැන් පැරදෙන්නේ මා සිතින්...//)
සරතැස නිවා මගෙන් හැරයන්නේ දැන් ඉතින්...

කවිකාරකම් කියා......

වැරදුණු තැනක් මුලින් මට මතක නෑ ඉතින්....//
ඔබ ගැයූ ගී වලින් මට උරුම නෑ හදින්...

කවිකාරකම් කියා......//
කවිකාරකම් කියා.....