කතරට වහින වැස්ස සේ මල් වැසි ආවාkatharata wahina waessa see mal waesi aawaa

Katharata Wahina Wassa

ගී පද

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා
සුලගට සලිත ලිය වැලක් ලාදලු පෑවා
විලකට නෙලුබු මලතුරේ පිණිබිදු දෝවා
මලකට සුවද පොද වගේ මුවරද නාවා

මිහිරාව ආවා. මදුරාස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්රිය බදේ
හිරු පායන්නෙ මේ ජීවිතේ

සංසාරන් ‍යයේ බෝම විස කටු තියේ
මේ ආරණ් ‍යයේ ඉන්න මට පින තියේ
මිහිරාව ආවා. මදුරාස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා 
ඔය තුරුලෙමයි ප් ‍රිය බදේ
හිරු පායන්නෙ මේ ජීවිතේ...//

හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ
මෙන්න මගෙ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ
මිහිරාව ආවා. මදුරාස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා 
ඔය තුරුලෙමයි ප් ‍රිය බදේ
හිරු පායන්නෙ මේ ජීවිතේ