කාටත් වඩා ඉහල (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය)kaatath wadaa ihala (sangiithee teli naatya giithaya)

Katath Wada Ihala (Sangeethe Teledrama Song)

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
උවිඳු දයාරත්නuwindu dhayaarathna

ගී පද

කාටත් වඩා ඉහල යන්නයි හිතේ ආශාවෝ....
හිරුටත් වඩා දිස්නෙන් අපෙ නාමේ බබලාවිදෝ...
ජීවීතය කෙටි නොවෙන අඩියෙන් අඩිය යන්න බෑ...
හෝ හෝ හෝ හෝ හෝ හෝ
හොඳ නරකින් දෙකින් කොහොම හරි 
මේ අපේ උරුමේ නැතිවෙන්න බෑ...

පාට පාට හීන මැද්දේ අපී...
ඈත මෑත රෑනේ යන්නේම කුලු සරි...න්...
වීරයාට ඕනෙ ජය විතරමයි...
ජයගන්නා තුරා නින්ද යන්නෑ සැනසීමක් නෑ මේ ඇත්තමයි

RAP
යනවා අපිසැම ඉහලට
වැටෙන්නෙ නෑ කිසිදින පහලට
ඉතිහාස පොතේ යම් දවසක
නම ලියනවා අපි එක පිටූවක
පාටපාට හීන අස්සේ ජීවිතෙ දිනාගෙන
ඈතමෑත පේනමානෙ මිරිඟුවක් හොයාගෙන
අඩිය අඩිය යන්න තියලා බෑ මදි කාලය
දිනනවා මුළු සංගීතෙම...ආ

ඉතිහාසේ පිටු අතර අපටත් ඉඩක් දේවිදෝ...
ලෝකෙන් පිටත් වෙන්න කලියෙන් නමක් තියමුදෝ...
සංගීතේ ජීවිතය හරියන්න වරදින්න හෝ...
අපි අදහාපු ඇදහිල්ලේ රන්මුතු මැණික් වලට පරදින්නෙ නෑ...

පාට පාට හීන....
 
නොනැවතී... - මේ අපී...
යන්නේ ඉදිරියටයි...
සතුරො නිම නොමවී... - වේදිකාවම අපේ
ජීවිතේ වාගෙ වෙයි...

පාට පාට හීන.......