කට කැඩිච්චි කතා කියයිkata kaedichchi kathaa kiyayi

Kata Kedichchi Katha Kiyai

ගී පද

කට කැඩිච්චි කතා කියයි මේ උඩිච්චියක්
මග හැරිච්චි හීනය ආයේම පලිච්චියං
හිත වැටිච්චි නුඹ හින්දා බැඳ වරිච්චියක්
පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්
මං පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්......

මහ පැහිච්චි කතා නැතිව තොරතෝංචියක්
හීන් කොච්චි කරලක් වගේ සැරද පැංචියක්
තරහ වෙච්චි මුණ වගේ දුං කෝච්චියක්
(නැද්ද නිච්චි දානවා මම හිස කුඩිච්චියක්...//)

කට කැඩිච්චි කතා.....

අපි මුලිච්චි විච්චි ගමන් ගෙදර හංචියක්
රූප බිච්චි පෙරලනවාද නැහැයි පිච්චියක්
හාද වෙච්චි හත දෙනකොට මල් කවිච්චියක්
(පුංචි පුංචි කරදර මොන දිගද කච්චියක්...//)

කට කැඩිච්චි කතා.....