කර්ම චිත්‍රපට ගීතයkarma chithrapata giithaya

Karma Movie Song

සංගීතය:
නදීක ගුරුගේnadhiika gurugee
පද රචනය:
ජයරුවන් බණ්ඩාරjayaruwan bandaara

ගී පද

චිත්‍රපටය : කර්ම (2012)

අනුනාද වන දෙහදක
ආලිoගන අවසානයේ
ශුන්ය වී..
සිතිවිලි..
සිතිවිලි..
හ්ම් හ්ම්ම්ම්.. හ්ම් හ්ම්ම්ම්..

ජීවානුවේ ජීවයේ
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තිය

ජීවානුවට ඉඩ දී..
යුක්තානුවට ඉඩ දී..
ඊ..ඉ ඊ..ඉ ඊ..ඉ- ඉඉ..ඊ..

අම්ලකර වායුව
සිතුම් අනුනාදය
දකිනු රිසි
දොඩමලුව රිසි
පහස රිසි
චුම්භනය රිසි
ආලිoගනය අවසන්
යුක්තානුවට ඉඩ දී