කරදරයක් නම් මා නුඹ හටkaradharayak nam maa numba hata

Karadarayak Nam Ma Numba Hata

ගී පද

කරදරයක් නම් මා නුඹ හට
අවසරයි ඉතින් සමුගෙන යන්න 
යළි ඕන ඔනොත් මගේ සෙනෙහස
අවසරයි මගේ ළඟ නවතින්න //

අමනාප වුණත් නුඹ මා එක්ක
අමනාප වෙන්න බෑ නුඹ එක්ක //
හැමදාම සෙනෙහසින් ළඟ ඉන්න
මට අවසර නැද්ද කියන්න //

කරදරයක් නම් ....

නුඹ ඈත ගියත් තව කා එක්ක
මට ඈත යන්න බෑ පලිගන්න //
ඔබ ගාව සෙනෙහසින් දැවටෙන්න
මට අවසර නැද්ද කියන්න //

කරදරයක් නම් ....