කඳුළු තරු කැට ඉකි බිඳීkandulu tharu kaeta iki bindii

Kandulu Tharu Kata Iki Bindi

ගී පද

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී

දුකක් දුන්නට පවක් වෙන්නෑ
මගේ පෙම්වතියේ
ඔයා දුන් සෙනෙහසේ සුවඳට 
ආදරෙයි මං පණ වගේ //

කඳුළු තරු කැට ....

මළානික සඳ අවුත් තනියට
අපේ රන් හීනේ
සොඳුරු සිත්තම් කඳුළු නටඹුන් 
හැඬෙව්වා හද ආදරේ //

කඳුළු තරු කැට ....