කඳුළු සාගරේkandulu saagaree

Kandulu Sagare

ගී පද

(ඔබම වේ හද ගීතේ ඉඩ හදාගෙන මහදේ 
හිත කොනිත්තයි ජීවිතේ හරිම තිත්තයි
හීනයටවත් එන්නේ ඇයි කඳුළු මදි වෙයි දෙනෙතේ
ලොවටම හොරා රෑ නිදි වරමි සදා
හුළඟේ පාවෙලා ආවත් ළංවෙලා ඉන්න ඇත්නම්
විඳිමි ආදරේ මා ඒ තරම් ආදරෙයි
කඳුළු සාගරේ ගිලෙමින් නොදෙන ආදරේ නාමෙන්
හුස්ම වැටෙනක් මා ඉන්නෙමි තනි වී....//)

හුළඟේ පාවෙලා ආවත් ළංවෙලා ඉන්න ඇත්නම්
විඳිමි ආදරේ මා ඒ තරම් ආදරෙයි
කඳුළු සාගරේ ගිලෙමින් නොදෙන ආදරේ නාමෙන්
හුස්ම වැටෙනක් මා ඉන්නෙමි තනි වී කඳුළු සාගරේ.......