කඳුළු පුරෝගෙනkandulu puroogena

Kandulu Purogena

සංගීතය:
නොරෝෂන් ඩ්‍රීම්ස්norooshan driims
පද රචනය:
සන්ද්‍යා රන්දෙනියsandhyaa randheniya

ගී පද

කඳුළුම හුරු ඇහිපිය යට හැංඟිලා ඉඳන් 
නුඹ හෙමිහිට හිනාවෙන්න මට කියාදුන්නු හැටි
මතකයි මට තව හොඳටම ආදරෙයි නුඹ තරමට........

දුරින් දුරට නුඹ හෙමිහිට අරන් ගිහින් හිත දුරකට
දරාගන්න බැරි තරම් ආදරේ දුන්නා මතකයි හොඳටම
ආදරෙයි මමත් නුඹ තරමට ආදරෙයි නුඹ තරමට........

භවෙන් භවේ මා පැතූ ලෙස පුරදුයි හුරු ඔය දෙනෙතම
ඔබේ ආදරේ සුවඳ වින්ද හැටි මතකයි මට තව හොඳටම
ආදරෙයි මමත් නුඹ තරමට ආදරෙයි නුඹ තරමට........

කඳුළුම හුරු......
(මතකයි මට තව හොඳටම ආදරෙයි නුඹ තරමට........//)