කදුළු මට දීලා නුඹ යන්න ගියදාkadhulu mata dhiilaa numba yanna giyadhaa

Kandulu Mata Deela Numba Yanna Giyada

ගී පද

කදුළු මට දීලා නුඹ යන්න ගියදා
දැනුණාද මගේ ආදරේ
තනිවෙන්න කියලා වෙන් වෙන්න හිතලා
ඔබ ගත්ත ඒ ආදරේ //

රැයක් නොනිදා කඳුළු හැලුවා
හැරයන්න බෑ කියා මෙමා
සතුට ගෙනෙනා කතා ගොතලා
සුනසුවා මාව රෑ පුරා
තනිවෙන්න බෑ හැරයන්න බෑ
ඔබ ගත්ත ඒ ආදරේ //

මතක රැදෙනා පැතුම්පුරවා
දුර ඈත පාවෙලා ගියා
මගෙන් උදුරා සිතම රවටා
ඔබ සිහින ලෝකෙටම ගියා
තනිවෙන්න බෑ හැරයන්න බෑ
ඔබ ගත්ත ඒ ආදරේ //

කදුළු මට දීලා ....