කඳුළු බිඳුවක්kandulu binduwak

Kandulu Binduwak

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
ප්‍රසංගි විජේවර්ධනprasangi wijeewardhhana

ගී පද

කඳුළු බිඳුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැඳුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා

සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිඳී මිය ගිය පැතුම් අභියස 
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා

කඳුළු බිඳුවක් නෙතු අගින්....

සුවඳ අහිමියි කියා හිත හැඬුවා
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා
බිඳී මිය ගිය පැතුම් අභියස 
ආදරේ නැති අඩුව මට දැනුණා
අඩුව මට දැනුණා

කඳුළු බිඳුවක් නෙතු අගින්....