කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලාkandulu bindak galana gaman mohothak naewathilaa

Kandulu Bindak Galana Gaman Mohothak Nawathila

ගී පද

කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා
කඳුළු ඉනුවේ ඇයිද කියලා හිත විපරම් කලා
කඳුළු ඇවිත් හිත සැනසුවේ ලයට තුරුළු වෙලා
ආදරයට උනන කඳුළු මට හතනම් කලා

සිතට සිතක් තිබුනේ අපේ සින්නක්කර වීලා
බොළද වුනත් මල් හිරිවිය //
කෙලි සෙල්ලම් කලා
මටයි රිදුනෙ මම පැරදුනෙ ඔබව මතක් වෙලා
බද්දට ගත් හිතේ කැකුළ හදිස්සියේ පරවෙලා 

සලෙලු හැඟුම් නොකිපි සිතුම් කල්පිතයක් වෙලා
සොඳුරු වුනත් මල් මතකයි //
ණයට හිලව් කලා
සිනිදු සිරුර විඳ ගන්නලු ජීවිතය නොයිල්ලා
අරුමෝසම් ගතේ සුවට සෙනෙහස විකිණිලා

 කඳුළු බිඳක් ගලන ගමන් ....