කදුළු බර වැඩි නෑkadhulu bara waedi nae

Kandulu Bara Wadi Ne

ගී පද

කදුළු බර වැඩි නැහැ කියන්නට
පුංචි ඇස් පෙති රිදෙද්දී
නාඩා ඉන්නට තවත් බෑ මට
නුඹව නැති දුක  දැනෙද්දී

රහස් කෙඳුරූ දහස් ගණනින්
තබා තොල්පෙති නුඹේ උර මත
තුරුළු  කරගෙන හෙමින් සිඹිමින්
සුදු දෙපා මත හිස තියාගෙන

සදෙහි සක්මන නිමා වෙන තුරු
සිහින හතකට පහන් වනතුරු
බලන් ඉන්නද අවසර  ද මට
තවත් කාටත් හිමි නොවන්නට

කඳුළු බර වැඩි ...