කඳුළට බියේ සඟවනාkandulata biyee sangawanaa

Kandulata Biye Sangawana

ගී පද

කඳුළට බියේ සඟවනා
නෙතු අග කදුළු බොදඋනා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබේ නෙතේ කදුලැල් පිසලෑව
මාගේ ආදරේ මා පෑවා
නොහඩා හිනැමෙන් කීවා

කදුළු සල සලා මගෙ වැරදි පවසලා
මහද පෙල පෙලා ඔබ සෙනෙහෙ නැති කලා
සෙනෙහේ මට ඕනේ නෑ
එනමුත් මාගේ තරහක් නෑ
සිත මාගේ හඩන්නෙ නෑ

වැරදි ඉවතලා මා හිටියෙ ලංවෙලා
මහද රිදවලා ඔබ අද දුරස්වෙලා
ආසේ මා එන්නේ නෑ ඔබ මා යළි හමුවන් නෑ
සිත මාගේ හඩන්නෙ නෑ