කඳුකරයේ සීතලේkandukarayee siithalee

Kandukaraye Seethale

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

ගී පද

කඳුකරයේ සීතලේ
මීදුම් තිර යා කෙරේ
හඳුනා හද ආදරේ
ගෙවමු අපි ජීවිතේ...//

සවන් පුරා එන ඔබේ ගී නදින්
හදක් පිරී යනවා
නුවන් පිරී ගිය කඳුලැලි අතරින්
සිනා ගලා එනවා...

කඳුකරයේ සීතලේ...

අපේ වෙනස්කම් මකා දමා
සිතුම් පැතුම් නොමැකෙතියි අමා
මුවේ සිනා දුක මකා දමා පිබිදේ...

කඳුකරයේ සීතලේ...//