කඳු පාර ඈත අයිනේkandu paara aetha ayinee

Kandu Paara Etha Aine

සංගීතය:
ස්ටැන්ලි පීරිස්staenli piiris
පද රචනය:
උපාලි ධනවලවිතානupaali dhhanawalawithaana

ගී පද

කඳු පාර ඈත අයිනේ
සඳ රෑ ක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාළු වී දෙවටේ එදා
කී කතා අසා
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා

කඳු පාර ඈත අයිනේ .../

ගං ඉමේ මාදං කැලේ 
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා

කඳු පාර ඈත අයිනේ .../