කාන්දම් දෑස දල්වා kaandham dhaesa dhalwaa

Kandam Daasa Dalwa

සංගීතය:
චින්ති ප්‍රනාන්දුchinthi pranaandhu
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

කාන්දම් දෑස දල්වා රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා 
රෑ හීන වැස්සා ..//
මෘදු ලැම ගැස්සෙන තාලමක් දන්නා 
නිදි නැති රෑ මට ආදර හීසර හැඟුමන් පාපා
තනි වෙනු බෑ ඉහ අද්දර චංචල දේවල් පේනා 
නිහඩ යාමේ පාවීලා ඔබව තාමත් සිහිවෙන්නා 
තුරුණු හීනේ පෙවීලා සොදුරු වාරම් වෑහෙන්නා
	
කාන්දම් දෑස දල්වා රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා
රෑ හීන වැස්සා
මෘදු ලැම ගැස්සෙන තාලමක් දන්නා 
නුදුක අත්තක ගානට අත්වැල් අල්ලන් අකුලට යන්ටා
ඉහ අද්දර ආදර සිතුවිලි දෙන්නම් තුරුලට කැන්දා
යාය පීරන්එද්දී මදනල එක්කන් ඔබේ වත පිසලන්නා 
නිදි නැති රෑ මට ආදර හීසර හැඟුමන් නාවා
 තනි වෙනු බෑ ඉහ අද්දර චංචල දේවල් පේනා 
නිහඩ යාමේ පාවීලා ඔබ තාමත් සිහිවෙන්නා 
තුරුණු හීනේ පෙවීලා සොදුරු වාරම් වෑහෙන්නා

නිදි නැති රෑ මට ආදර හීසර හැඟුමන් පාපා
තනි වෙනු බෑ ඉහ අද්දර චංචල දේවල් පේනා 
නිහඩ යාමේ පාවීලා ඔබව තාමත් සිහිවෙන්නා 
තුරුණු හීනේ පෙවීලා සොදුරු වාරම් වෑහෙන්නා

කාන්දම් දෑස දල්වා රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා 
රෑ හීන වැස්සා මෘදු ලැම ගැස්සෙන තාලමක් දන්නා ..///