කැන්දා ගෙනාkaendhaa genaa

Kanda Gena

සංගීතය:
චනුක මොරගොඩchanuka moragoda
පද රචනය:
උෂාණි විජේවන්තushaani wijeewantha

ගී පද

කැන්දා ගෙනා සංවේදනා
ඉන්නා තුරා ලංවී ඔයා
මං ගාව නෑ ආරාධනා
බොල් හීනයේ හිත් පාරනා

ලං වූයේ වෙන් වූයේ
නුඹ නේදෝ නිස්සාරනා
මන්දාරමේ පෙම් හීතලේ
දුර යන්නම් රිදුමන් එපා

කැන්දා ගෙනා සංවේදනා...

ඒ කාලේ මතු දා ආලේ තවරා
ආයේ නොයෙනා
දුන් හීනේ හැබැහින් මාගේ වෙනකල්
තාමත් මම නම්
ඔය රූ මගෙදෝ මගෙම විතරදෝ
සැමදා මට හිමිදෝ
ඔබට නොහැකිදෝ දිනක කොතැන හෝ
එන්න සොයා මා නිරිදෝ

කැන්දා ගෙනා සංවේදනා....