කළු කුමාර (ඝරසරප චිත්‍රපට ගීතය)kalu kumaara (gharasarapa chithrapata giithaya)

Kalu Kumara (Gharasarapa Movie Song)

සංගීතය:
චින්තක ජයකොඩිchinthaka jayakodi
පද රචනය:
ජයන්ත චන්ද්‍රසිරිjayantha chandhrasiri

ගී පද

දිව්‍ය නදී ගලා යාද මුව ඇඳිරිය වෙලාවේ 
රාඝ ගිණිදුම් පැතිරයේ ඉක්තෑ කලු වලාවේ 
සේනා පෑය විස්කම් පාල මායම් එක සැරේ 
රුහිරුන් සේම කඳුලෙන් පහර දුන්නෙම් එක සැරේ 

රජෙක් රාජ ගමනේ ඇවිත් බලවු ඒ මහිමේ 
පැරදුනේ වන්ඩ යහනේ ඉතින් මොටද මට වරුනේ 
තාරා රාරේ..තාරා රාරේ..තාරා රාරේ
තාරා රාරේ..තාරා රාරේ..තාරා රාරේ

මේ මිහිමත ඒක ඝෝෂ ඒක ධීර ඒක යාල ඒක ජාල 
ඒක ස්වාමි ඒක ඝෝෂ ඒක ධීර ඒක ඥාල
ඒක ඝෝෂ ඒක ධීර ඒක යාල ඒක ජාල
ඒක ස්වාමි ඒක ඝෝෂ ඒක ධීර ඒක නාළ
ඒක මහා කෝලහාල
ඒක මහා කෝලහාල
(රතිදෙවි කොවිනී)..////

දිව්‍ය නදී ගලා...

රජෙක් රාජ ගමනේ...

මේ මිහිමත ඒක ඝෝෂ ඒක ධීර ඒක නාද ඒක ජාල ඒක ස්වාමි 
මේ මිහිමත ඒක ඝෝෂ ඒක ධීර ඒක නාද ඒක ජාල ඒක ස්වාමි 
ඒක මහා කෝලහාල
(රතිදෙවි කොවිනී)..////
අවුළුවා අති කුජන එහි බලය නොලද විට 
මා කුවිණි
මා කුවිණි
මා.......කුවිණි