කල්‍පයක් හෝ  බලාහිදින්නම්kalpayak hoo  balaahidhinnam

Kalpayak Ho Bala

ගී පද

කල් ‍පයක් හෝ  බලාහිදින්නම්
විකල්ප ඕනෙම නෑ මටනම්
කල්පයක් ආදරේ නැතිනම්
ආ පයින්ම මා නැවත යන්නම්

ආත්ම ගණනක ප් ‍රාර්ථනාවන් ඉටුවන තුරුම රැදි
මං ඇත් නොවී ඉන්නේ සුභදිණියේ තාමත් ඔබට බැදි

දුර නොයා මගෙ දැසෙ සිමවේ
ඔයා නවතින්නයි මට ඕනේ
හිනාවෙනවා රැයක් ගනේ
මගෙ හුස්මත් නවතින්න යනවනේ
ආදරේ හංගා පපුවේ මා ඔබෙ වෙන්නමයි හිතුවේ
මිහිරියේ නුබගේ හුරතලේ ඉස්සරත් ඔය වගේ

ඇස් අගින් පෙම්කතානම් බෝමයි
හිස් අතින් යලි යන්න මට බෑමයි
කාටවත් ඔයා දෙන්න මට ලෝබයි
හතවතත් මගේ තාම අවිවේකයි
ආදරේ හංගා පපුවේ මා ඔබේ වේන්නමයි හිතුවේ 
මිහිරියේ නුබගේ හුරතලේ ඉස්සරත් ඔය වගේ

කල්පයක් හෝ බලාහිදින්නම්
විකල්ප ඕනෙම නෑ මටනම්
කල්පයක් ආදරේ නැතිනම් 
ආ පයිම මා නැවත යන්නම්