කාලයක් මංkaalayak man

Kalayak Man

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
රචිත වාකිෂ්ටrachitha waakishta

ගී පද

කාලයක් මං කාලයක් ආදරේ සෙව්වා
මේ තරම් දුක හිමි වෙලා නෑ කියා
වාරයක් සිය වාරයක් ජිවිතේ මැව්වා
තේරුමක් නැති හීනයක් දියවුණා
(වැරදි නෑ මං කළේ දන්නවා නම්
රැවටුවේ ඇයි මෙමා ආදරේ නම්.....//)

පෙම්වන්තයින් වී දිව්රපු කතා
අහගෙන බලන් හිටියා ඉර හඳ පවා
මතකය අරන් විසි කර ගිනි දල්වනා
නපුරුම හිතක් දැක්කේ ඔබගෙන් තමයි.....
වැරදි නෑ මං කළේ දන්නවා නම්
රැවටුවේ ඇයි මෙමා ආදරේ නම්.....

කාලයක් මං.......