කලබල වෙන්න එපාkalabala wenna epaa

Kalabala Wenna Epa

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
හර්ෂණ කේ පෙරේරාharshana kee pereeraa

ගී පද

හිතත් වේවි මනරම් කියා සිතුවාට මං
වෙනස් වීලා තරමක්  ඔබගෙ ඔය ආදරෙත්
පෙරුම් පිරුවාට මං සතුටින් ඉන්නට බලන් 
දුකක් දීලා සරදම් මට කලේ ඇයි රත්තරන්
(මුණගැහෙවි අපි ආයෙත් ළඟ දවසක දුක්නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියනවා මට ඔබ කලබල වෙන්න එපා...//)

හිනැහෙන්න කියලා දීලා දුක වින්ඳ හිතම සනසා
ආදරෙ කෙරූ ආදරේටත් දුක දෙන්න හදනවා
තාම මගෙ හිත ඕනෙ ඔබවද කියලා අහනවා
(මුණගැහෙවි අපි ආයෙත් ළඟ දවසක දුක්නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියනවා මට ඔබ කලබල වෙන්න එපා...//)

වට්ටන්න කියලා හිතලා රිද්දන්න හැදුවා ඔබ මා
දන්නවා මට ලංවුනේ ඔබ බොරුවටයි කියලා
ජීවිතේ නම් පැරදුනේ නෑ රැවටුනා කියලා...

හිතත් වේවි මනරම් කියා සිතුවාට...