කඳුළු පොදක් මා වෙනුවෙන්kandulu podhak maa wenuwen

Kadulu Podak Ma Wenuwen

ගී පද

(කඳුළු පොදක් ඔබ දෑසේ 
නොසලනු මැන මා වෙනුවෙන් 
සංසාරේ නෙක වාරේ 
මා වේලුනා ඔබ සුරතේ ...//)
	
හද මත් කල මදිරාවේ  
ඔබ සතපා හැම යාමේ 
දිවි ගමනේ මිණි පහනේ 
(සේසත වී සෙනෙහෙ..//)

කඳුළු පොදක් ..../

අත් වැල වී දිවි දෑලේ 
සැනහී එකම කැදැල්ලේ 
පිපි කුසුමයි  සිත් යායේ 
(මන්මත් වී සුගන්දේ ..//)

කඳුළු පොදක් ....//