ගී පද
කදුලු ආයේ මටම දීලා
ඔයා ආවේ නැතිව හිටියා
මතක තිබුණු ලගම හීනේ
දුරක යනවා දුකක් තියලා
මමත් එනවා ඔයා හොයලා
විදිතක් නැති ජීවිතේ මා හා ඉදලා
තනියක් නැති ආදරේ හිත තේත් කරලා
ආදරේ විදලා තාම කවි ලියලා
පාළුවේ හිදලා පුරුදු වෙලා
අළුතෙන් කියලා දී මතු ආවේ නෑ
අප තනි වුන හීනේ තව බිදිලා නෑ
ආදරේ විදලා තාම කවි ලියලා
පාළුවේ හිදලා පුරුදු වෙලා
කදුලු ආයේ මටම දීලා
ඔයා ආවේ නැතිව හිටියා
මතක තිබුණු ලගම හීනේ
දුරක යනවා දුකක් තියලා
මමත් එනවා ඔයා හොයලා...//