කඳුල නිවන්නමි නෙත නොතමනවා නම්kandula niwannami netha nothamanawaa nam

Kadula Niwannam Netha

ගී පද

කඳුල නිවන්නමි නෙත නොතමනවා නම්
තනියට ඉන්නමි තනි නොකරනවා නම්
මතකයේ ඉන්නමි අමකත නොම වෙි නම්
සෙනෙහෙ පුදන්නමි හිත නොරිදනවා නම්

මල් පුදින්නේ දැගිලි අතරේ තැලි පෙලි මියෑ දෙන්න නොවෙි....//
සෙනෙහේ පුදන්නේ සෙනෙ⁣හේ ලබන්නයි හිත රිදෙනවා හඩවන්න  නොවෙි..

කදුල නිවන්නමි නෙත නොතමනවා නම්
තනියට ඉන්නමි තනි නොකරනවා නම්
මතකයේ ඉන්නමි අමතක නොම වෙි නම්
සෙනෙහෙ පුදන්නමි හිත නොරිදනවා නම්

සද පායන්නේ හිරැ නැති ලොකේ ඝනදුර දුරැ කරලාලන්නයි.....//
සෙනෙහෙ පුදන්නේ අදුරේ තනි වු හිතකට එලියක් ලැබ දෙන්නයි