කඳු රැල්ලයි දිය ඇල්ලයි ඇගේ ආදරේkandu raellayi dhiya aellayi aegee aadharee

Kadu Rellai Diya Allai Age Adare

ඇල්බමය
Roshan Martinus

ගී පද

                    කඳු රැල්ලයි  දිය ඇල්ලයි  ඇගේ  ආදරේ    
                    මුහුදු  තෙරයි   රළ  පහසයි  මගෙ  ජීවිතේ 
                    හමු නොවනා  දෙදෙනෙකු  වු  අප - 
                    මුන  ගැසුනා  අද  මුහුදු  තෙරේ 
                    හමු නොවනා  දෙදෙනෙකු  වු  අප - 
                    මුන  ගැසුනා  අද  මුහුදු  තෙරේ 
--[Inter]----------------------------------------------------------------------
             පෙර  හමුවි  ඇති  බව  අප  දෙදෙනා 
             සිහිනයකින්  වත්  නෑ  දන්නේ
             හමුවි  ඇති  නම්  පෙර  අත්භවයක  
             ආදරියයි  ඈ  මට  හැඟුනේ  

                    කඳු රැල්ලයි  දිය ඇල්ලයි  ඇගේ  ආදරේ    
                    මුහුදු  තෙරයි   රළ  පහසයි  මගෙ  ජීවිතේ 
--[Inter]----------------------------------------------------------------------
             හමුවූ  මුල්  දින  සුපුරුදු  සුවඳයි  
             ඔබගෙන්  මගෙ  හද  වෙත  දැනුනේ 
             දහසක්  යුවතින්  අතරින්  කෙලෙසද  
             ඔබ හට  මෙතරම්  සිත    බැඳුනේ  

                    කඳු රැල්ලයි  දිය ඇල්ලයි  ඇගේ  ආදරේ    
                    මුහුදු  තෙරයි   රළ  පහසයි  මගෙ  ජීවිතේ 
                    හමු නොවනා  දෙදෙනෙකු  වු  අප - 
                    මුන  ගැසුනා  අද  මුහුදු  තෙරේ 
                    හමු නොවනා  දෙදෙනෙකු  වු  අප - 
                    මුන  ගැසුනා  අද  මුහුදු  තෙරේ 
        හෝ--- හෝ--- හෝ--- හෝ--- හෝ --- හෝ- හෝ- 

---------------------------------------------------------------------------------
                                        ගායනය -  රොෂාන් මාටිනස් 
                                        පද රචනය - රොෂාන් මාටිනස් 
                                        ගී තනු /සංගීතය - රොෂාන් මාටිනස්