ගී පද
කඩේට පලයන් චූන් චෑන්
ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන් චූන් චෑන්
මේක ගෙනෙන් චූන් චෑන්
කඩේ දුවනවා මං කෑම හොයනවා මං...//
කෑමට රුසියෝ මේ සිංගප්පූරුවෙ වැසියෝ//
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ...
කඩේට පලයන් චූන් චෑන්...
ගෙදර කෑම රස නැතියෝ
රස කෑම හොයන් මෙහි එනවෝ//
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ...
කඩේට පලයන් චූන් චෑන්..