ගී පද
කාරනා සිත පතුලේ කකියනා
නොසිතා නොදැන ඔබෙ රුව සිහිවුනා
නොනිදා ඉන්න මේ රෑ මදි වුනා
කාරනා මතක අතරින් යා වුනා.....
මල් සේල අතුරා රන් පාට ඉහලා
මන් නුබ ආස හීනෙ හැඩ කලා
ලන් වෙන්න බලලා සන් සුන්ව ඉදලා
මන් මන් ආස හීනේ තනිවුනා //
කාරනා...../
මන් මන් ආස හීනේ තනිවුනා....//