ජීවිතය එක් ගඟුලකිjiiwithaya ek gangulaki

Jiwithaya Ek Gagulaki

ගී පද

ජීවිතය එක් ගඟුලකි
යළි හැරී නොගලනු හැකී
මතකයන් මද නල වගේ
ඒ ගඟ දිගේ ආපසු ඇදේ

දිය සමඟ ගෙන එනු බැරී
මග හැරුණු දෑ බෝ වෙතී
එම මතක පතුළෙහි රැඳී 
මිණි ලෙසින් සුරැකිව ඇතී

ගං දියට එක් වනු රිසී
තව ගගක් පේවී ඇතී
උඩු ග ‍ඟේ දෑලෙන් මිදී
මදනලේ නික්මෙමු අපී