ජීවිතේ මල් යහනාවකිjiiwithee mal yahanaawaki

Jewithe Mal Yahanaawaki

ගී පද

ජීවිතේ මල් යහනාවකි මේ ලොවේ
ශෝකේ වී හඞා ඉන්න කාලේ මේ නොවේ
යායි යායි හිප්පි හිප්පි
යායි යායි යා...

ඔබ සිනාවුණොත් ලොව සිනාවුණා
අපි හැඩුවොතින් ලොව හඞන්නේ නෑ
දැන් වෙන් ව යන්නේ නෑ අපි
ඒ නිසා හඞන්නේ නෑ සන්තෝෂෙන්මයි අපි
යායි යායි...

සංගීත වේ ප්‍රේම අහරේ
මං ගයන්නෙමි ගීත ඔබ නටන්නකෝ
යළි ඔබ ගයන්නකෝ ගීත
මම නටන්නෙමි
යායි යායි....