ගී පද
හමන සුළඟේ ගිනි දැල් නිවේ//
ජීවිතයේ සිහිනයන් නැළවේ
මායාවේ අඳුරයි දැනුනේ
මැවෙනා ලෝකෙන් මිදෙනා....
මිරිඟුව නෙත ගැටුනාවේ
සෙනෙහස ගිනිගන්න ලෝකේ
අවකාශේ මිථ්‍යා දසතේ පැතිරේ....
හමන සුළඟේ... හමන සුළඟේ ගිනි දැල් නිවේ//
ජීවිතයේ සිහිනයන් නැළවේ
මායාවේ අඳුරයි දැනුනේ
මැවෙනා ලෝකෙන් මිදෙනා....
මිරිඟුව නෙත ගැටුනාවේ
සෙනෙහස ගිනිගන්න ලෝකේ
අවකාශේ මිථ්‍යා දසතේ පැතිරේ....
හමන සුළඟේ...