ජපුර ප්‍රේමයjapura preemaya

Japura Premaya

සංගීතය:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
පද රචනය:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

ගී පද

හන්තාන නැතිමුත් ජපුරේ
තාම සිහිවෙන කස ගස් 
මල් බැම්ම ලගම පඳුරේ
මටම හිමි උන ඔය ඇස්
කඳුලු උතුරන පෙම් බස්....

සසර අතු අග පිපෙයි මල්
මැයි මාර ගස් කෙළවරේ
සරසවිය ළඟ අඳුරේ
පැරණි ප්‍රේමය මිය ගියේ
කිමද වෙනතක හිත ගියේ.....

පොකුණ මැදටම විසි කළේ
පෙම් කළාටද මිතුරනේ
බැඳුන පළමු වසරේ 
ඒගොඩ වත්තට අත වනයි
මෙගොඩ වෙන්නට බැරි හැඩයි....

හන්තාන නැතිමුත්.....