ජැන්ඩි පහට ඇඳලාjaendi pahata aendalaa

Jandi Pahata Andala

ගී පද

ජැන්ඩි පහට ඇඳලා අනංගයා වාගේ
ඔබ යන හැටි දැකලා සිත බැඳුණා මාගේ
ඇයි දැන් නොබලන්නේ ඔබ ඉස්සර වාගේ
වරදක් නැහැ මාගේ තරහක් නැහැ මාගේ

ඔබ තරම් ආඩම්බර ඇයිදෝ
ඉවත බලන්නේ තරහයිදෝ
හිනාවෙලා බලන්නකෝ
ආදරේ යැයි කියන්නකෝ

ජැන්ඩි පහට ඇදලා ...

මතක් වෙලා එන බව දනිමි
එදා මමත් ඔබ මග හරිමි
මුසා අසා රැවටීලා
යන්න එපා පිටුපාලා

ජැන්ඩි පහට ඇදලා .....