ගී පද
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා//
මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ //
සුව නොලබා ගියෙදෝ කෙසේ
ඉවුරු තලා .../
කඩුපුල් නෙලලා පිණි ඉසලා
රණ්හුය පටලා අමුණාලා //
සිටියෙම් මා ඔබ එන තුරා
ඉවුරු තලා.....//Iwuru Thala
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා//
මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ //
සුව නොලබා ගියෙදෝ කෙසේ
ඉවුරු තලා .../
කඩුපුල් නෙලලා පිණි ඉසලා
රණ්හුය පටලා අමුණාලා //
සිටියෙම් මා ඔබ එන තුරා
ඉවුරු තලා.....//