ඉවසිල්ලක් නෑ දකින තුරාiwasillak nae dhakina thuraa

Iwasillak Na Dakina

ගී පද

ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූන නුබේ
සැනසිල්ලක් නැ ලැබෙනතුරා 
මට ඔය දෑත නගේ
ඇස් වහ නෑ කට වහ නෑ 
නුබේ රූපෙට උපමා නෑ 
මනලෝල සිනාවට ආසා වෙලා මගේ 
සිත උන්මාද වෙලා 

දුටුව දිනේ මනබැදුනේ, නුබ දගකාර නිසා 
තවත් අගේ වැඩිවෙන්නෙ, ආඩම්බර හින්දා 
හදක් වගේ සුදු මූනේ, දිලෙන හිනා දැකලා 
මටත් හොරා බොලද මගේ , සිත මනමාලවෙලා

මල් වයසේ සමනලියේ, නුබේ ආදරය පතා
මතුවෙන්නෙ හද පතුලේ ,ඇති ආදරය නිසා 
හැමමොහොතෙ ලැතැවිල්ලේ, මම ඉන්නේ ඉවසා
හැන්ගෙන්නෙ,ඇයි කෙල්ලේ, ආදර හිත හංගා