ඉරි තැලුනු වලාiri thaelunu walaa

Iri Thalunu Wala

සංගීතය:
තිස්සසිරි පෙරේරාthissasiri pereeraa
පද රචනය:
සමන් අතාවුදහෙට්ටිsaman athaawudhahetti

ගී පද

ඉරි තැලුනු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනඟ රවටමින්

වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනා සේවී
නොරැවටී යන්න යමු
(කහ ඉරෙන් එතෙර වීලා)...//

ඉරි තැලුනු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනඟ රවටමින්

රිය පෙලේ කිරුලු හිමි
රජ වරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
(කහ ඉරත් රැලි වැටීලා)...//

ඉරි තැලුනු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනඟ රවටමින්

ඉරි තැලුනු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ