ඉර හද වගේ අපි එක් නොවෙයි කිසිදාira hadha wagee api ek noweyi kisidhaa

Ira Hada Wage

ගී පද

ඉර හද වගේ අපි එක් නොවෙයි කිසිදා 
පෙම්වතුන් සේ ඉමු ලං නොවී සැමදා 
ගයමි වේදනාවන් ගයමි වේදනාවන් මා වචනෙන් ලියා 
ඔබට ආදරෙයි මං අහසක් තරම් ...//

මතක භාවනාවක් කදුලු වේදනාවක් ඔබ දුන් තරම් 
ඔබට ආදරෙයි මං අහසක් තරම් ...//

ඔබේ ආදරේ ලග විඩාපත් වෙලා මා 
සුලග සේ ඔයා දුර ගිහින් මා දමාලා 
මගේ වේදනාවයි මේ මගෙ වේදනාවයි මේ පවසන්නේ මා 
ඔබට ආදරෙයි මං අහසක් තරම් ...//