ඉඳුනිල් මිණි කැටindunil mini kaeta

Indunil Mini Kata

ගී පද

ඉඳුනිල් මිණි කැට පරදවන
ඇගෙ නෙත් යුවළින්  - කැළුමි විහිදුවන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
ඒ තොල් නා දළු  - පරදවන

මාලි -රුවන් මලී - මාලී - රුවන් මලී 
මාලි -රුවන් මලී - මාලී

කම්මුල් රත් පැහැයෙන් යුතුය
නිල්වන් වරළස සිත් කළුය
මුතු වන් දත් පෙල හරි හැඩය
ඇගෙ රුව අමතක නොවෙයි මට

මාලි -රුවන් මලී - මාලී - රුවන් මලී 
මාලි -රුවන් මලී - මාලී