ඉක්මන් ‍නොවුනානම් අපිikman nowunaanam api

Ikman Nowuna Nam Api

ගී පද

ඉක්මන් ‍නොවුනානම් අපි
අපි අප‍ගෙයි තාමත් හිතවතී
‍මේ වසන්තය නෑවිදින් සිටියානම්
‍මේ තරම් දුක නෑ සඳවතී

මල් කැකුළු පුරවා අතු ඉතී
අ‍පේ මුණ බැලුවා මතකැතී
ඒ වසන්තය ඇවිදින් යළි
ඔබ ‍කොහිද කියපන් හිතවතී

ඉක්මන් ‍නොවුනානම් අපි ....

‍ගෙට එන්ට කල් බැලූ ‍සේ අපි
‍වෙන්‍වෙන්ට ‍පෙර ‍නොසිතු හැටී
ඒ වසන්තය ආයෙම ඉතිං
හිමි නැතිද අප ‍වෙත හිතවතී 

ඉක්මන් ‍නොවුනානම් අපි ....