ඉගිලෙන නුවර මාවතේigilena nuwara maawathee

Igilena Nuwara Mawathe

ගී පද

ඉගිලෙන නුවර මාවතේ 
තරඟෙට වැටුණු වාහනේ 
කොන්දොස්තර ගිර වුණේ 
මාල ගිරවුනේ...

මග තොට යනෙන හැම පැයේ 
මුර ගා ගයන ගීතයේ 
ලේ රහවැදී සටහනේ//

ඩීසල් දුම් වලා රෝදේ 
සිහිනය නොවේද සැඟවුණේ 
දූවිලි හඹා ගෙන ගියේ//

හමුවන ළඟම නැවතුමේ 
ලතැවෙන සිතටවත් ඔබේ 
සැනසුම ලැබේදෝ සඳේ//

ඉගිලෙන නුවර...