හුස්ම වාගේhusma waagee

Husma Wage

සංගීතය:
සංඛ දිනෙත්sankha dhineth
පද රචනය:
ඉසුරු වීරසිංහ මුදලිisuru wiirasinha mudhali

ගී පද

(හුස්ම වාගේ ළඟම මාගේ එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ සුවඳ තවරන්න හැම රෑම ඇවිදින්...//)
ළඟින් මාගේ හිටිය කාලේ නැවත කිසිදාක යළි එන්නේ නෑ
ඉතින් ආයේ හුස්ම වාගේ ළඟින් ඔබ ඉන්න යළි එන්නේ නෑ.....

(ඔබ හා මා... ඔබ හා මා...
හමු වූ දිනේ ආයේ එන්නේ නෑ 
තාමත් නෑ... තාමත් නෑ
ගියදා පටන් ආයේ තාමත් නෑ.....//)
(මෙහෙම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ...//)

(කීවෙත් නෑ... කීවෙත් නෑ...
හැරදා ගියේ ඇයිද කීවෙත් නෑ 
කව්රුත් නෑ... කව්රුත් නෑ...
ඔබ නැතිව ඒ හීනේ කව්රුත් නෑ.....//)
(මෙහෙම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ...//)

හුස්ම වාගේ......