හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්hudhekalaa wiraamayeedhi hamuwemudha tikak

Hudekala Wiramayedi

ගී පද

හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේනොවේ සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරේ කියා කියන්න ලංවෙලා ටිකක්//

මුනගැසී කියන්න බැරිව නම් ප් ‍රියාදරේ
රෑ පුරාම නිදි වරා පැතූ පැතුම් දිගේ//
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ

හුදෙකලා විරාමයෙදි.........

රන් හුයෙන් බැදෙන්නෙ ලෝකෙ ප් ‍රථම ප් ‍රේමයක්
හදවතින්ම පිදුනුදාය ප් ‍රේම තිලිනයක්//
ප් ‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නේ දේව ගීතයක්

හුදෙකලා විරාමයේදි..........