හිටි හැටියේhiti haetiyee

Hiti Hatiye

ගී පද

හිටි හැටියේ ඔබෙන් ලැබුණු 
ආලවන්ත ඇස් බැල්මට අසු වන විට මං 
සක්විති රජ කමට වඩා 
සත්තකින්ම පිං කල බව ඇෙඟයි හැබෑවයි //

නිදි නැති රැුය නිදි කරමින් 
හීනයක් වු හීන් සැරෙන් ඔබ එන විට නම් 
? අඳුරට හොල් බඳින්න පායන හිරු වසන් කරයි 
ඉන්න හිතෙන්නෑ 

හිටි හැටියේ ඔබෙන්...

තනි කම අවරක යවමින් 
මල් සුවඳක ඔබ දැවටී එන විට රහසින් 
මායිම් නැති අවකාශය ඉපිල නටන සුවඳක් වී
දැවැටෙමි සැණෙකින් 

හිටි හැටියේ ඔබෙන්... //