හිතේ දුකක්hithee dhukak

Hithe Dukak

පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

හිතේ දුකක් - නැති මිනිහා
මේ ලෝකේ - දැන ගත් මිනිහා
එයා තමයි දුක නැති මිනිහා
ඔව් ඔව් එයා තමයි දුක නැති මිිනිහා

මෑණියො මා නැළවූ  ආදරේ
දැක්කෙ නෑ දෑසින් මාගේ පෑ සෙනේ
අක්කාගේ ප්‍රේෙම් හින්දා ඒ හැමා
දැනුනේ නෑ ප්‍රීතියෙනි ජීවිතේ
දුක් වන්නේ නෑ මා - අක්කා හින්දා - මේ සැමදා

පිපුනු මල වගෙ හාදු දී
නටති හැමදෙන වී පොදී
ස්ථිර නෑ මේවා නම් සැමදා
මල පරවෙන්නා වාගේ යයි මැරී
නෑදෑයෝ හා මේ වස්තු ගෙනියන්නේ නෑ අපි