හිතවත් කමක් නිසා මටhithawath kamak nisaa mata

Hithawath Kamak Nisa Mata

ගී පද

හිතවත් කමක් නිසා මට සත්තකින් එදා
ලැබුනේ නැතිනම් හිත ඔබේ
සතුටින් මං සදා තනියෙන්ම ඉන්නවා
දුක නෑ එහෙනම් හදවතේ
හිතක් නැති කෙනෙක් වාගේ ගියත් වැරදි නෑ
කොහේ හරි හොදින් ඇතිනම් කමක් නෑ ළදේ
මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි

සංසාරයේ පුරා අපි පෙම්වතුන් වෙලා
ලංවෙලා වෙන් වෙන්නැති
ඒ පුරුද්දෙන් මෙදා මට ඔබව හිමිවෙලා
මේ හිතට නුහුලන දුකක් දෙන්නැති

හිතන් නැති කෙනෙක් .....
හිතවත් කමක් නිසා .......
මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි /////