හිතට තදින් දැනෙනාhithata thadhin dhaenenaa

Hithata Thadin Danena (Dil Ko Karaar Aaya Sinhala Version)

සංගීතය:
තරිඳු සාරංගtharindu saaranga
පද රචනය:
යසිත් දුල්ෂාන්yasith dhulshaan

ගී පද

කඳුල නොවී මා නෙතේ 
හිටියා නම් මේ හිතේ 
අදටත් මං පණ වගේ 
ළඟ ඉන්නේ 
රණ්ඩු කළත් හැම දිනේ 
යාළුවුනේ තත්පරෙන් 
තරහවෙලා මේ වගේ 
ඉන්න නොවේ..

හැම හුස්මක පවා නුඹ 
මතකය වෙලා.. තනිකම අරන්.. ආවා..

හිතට තදින් දැනෙනා 
නුහුරු රිදුම් විඳලා
මැරි මැරි මා ඉන්නේ 
නුඹ නැතිදා// 

කීවේ.. ඔය රුව දැකීමෙන් මාගේ 
හදවත නැවතිලා වාගේ 
මාගේ ලොවේ සෙවනැල්ල වී ඉන්නයි ඕනේ.. 
අද නොබලා.. යන්නේ කොහොමද මන්දා 
පිටකෙනෙකු වාගේ දැනුනා 
පැතුමන් මගේ සුණු විසුණු වීලා ගියදා..