හිතට හිමි නැතිhithata himi naethi

Hithata Himinathi

සංගීතය:
චමත් සංගීත්chamath sangiith
පද රචනය:
දිනුෂ් ප්‍රනාන්දුdhinush pranaandhu

ගී පද

හිතට හිමි නැති හුස්ම ළඟ තියා 
ඉන්නේ කොහොමද ඔබෙන් වෙන් වෙලා
එන්න ආයෙත් මතකේ දරා ඉන්නේ මං මග බලා
දැවෙන දුක ළඟ අතරමං වෙලා 
කඳුළු රහසේම ඔබට පෙම් කළා
පෙරුම් පුරලා ජීවිතේ මගේ මාව අහිමිව ගියා........

(දැනුනේ නෑ සත්තයි ඔයා ගියා කියලා වෙන්වෙලා
ආදරෙන් හිත රිදිලා ළඟ නෑ කියා.......//)
දැවෙන දුක ළඟ අතරමං වෙලා 
කඳුළු රහසේම ඔබට පෙම් කළා
පෙරුම් පුරලා ජීවිතේ මගේ මාව අහිමිව ගියා........

(ළංව හිඳ තුරුලේ පවා සුවඳ ළඟ අතුරා තියා
ගැහෙන හිතටත් රහසින් වෙන් වී ගියා......//)
දැවෙන දුක ළඟ අතරමං වෙලා 
කඳුළු රහසේම ඔබට පෙම් කළා
පෙරුම් පුරලා ජීවිතේ මගේ මාව අහිමිව ගියා........