ගී පද
හිත පවා මාගේ දැවෙනවා තනිවෙලා ඉන්න බෑ
ආදරේ දුන්නේ ඔබ නිසා වේදනා දෙන්න බෑ
ආයෙමත් ආදරෙන් ආයේ ආයේ ආයේ එන්නෙපා...
ඇයි මෙහෙම වේදනා ගෙන දුන්නේ පෙම් සිනා//
ආයෙමත් ආදරෙන් ආයේ ආයේ ආයේ එන්නෙපා...
හිත පවා මාගේ දැවෙනවා තනිවෙලා ඉන්න බෑ
ආදරේ දුන්නේ ඔබ නිසා වේදනා දෙන්න බෑ...
හැර යන්න මා දමා ආදරේ නෑ ඔයා//
ආයෙමත් ආදරෙන් ආයේ ආයේ ආයේ එන්නෙපා...
හිත පවා මාගේ...