ගී පද
හිත ලස්සන කරන
කවි පද පේලියක
රස සුන්දර අරුත
සුන්කර යනවාද....
ප් රේමයේ මල් වලින්
හිත සුවද දී පෙමින්
වේදනා ගින්දරෙන්
හිත පුච්චලා සැරින්
හිත ලස්සන කරන.......
නෙතු කදුලු නිදි නැති
හිත දවා හඩවති
මට අමාවක දිදී....
සද ගියා දුක දිදී
හිත ලස්සන කරන.....